ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 3 ඉක්මවයි

මැයි 15, 2020

    ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ගොස් තිබේ.

    ලොව පුරා රටවල් 213 කින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 45 ලක්ෂ 20,686ක්.

    ලොව පුරා මරණ තුන් ලක්ෂ 3065ක් සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට 17,01985 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 10:21

    Latest News