කොවිඩ්19 නිසා වැඩි හානිය නිව්යෝර්ක් ප්‍රාන්තයයි

මැයි 13, 2020

    කොවිඩ්-19 රෝගයෙන් ඉහළම තර්ජනයකට ලක් වූ අමෙරිකාවේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 14 ලක්‍ෂ 8636ක්.

    මේ වනවිට අමෙරිකාව තුළ රෝගයෙන් වඩාත් පීඩාවට පත් වූ ප්‍රාන්තය වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයයි. නිව්යෝක්හි පමණක් මරණ 27,284ක් වාර්තා වී තිබේ. මෙම සංඛ්‍යාව ද ඇතුළත්ව අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 83,425ක්.

    Latest News