කොරෝනා ගැන ව්ලැදිමීර් පූටිං සහ ෂි-ජි-පිං අතර දුරකතන සංවාදයක්

අප්‍රේ 17, 2020

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටිං සහ චීන ජනාධිපති ෂි-ජි-පිං ඊයේ දුරකතන සාකච්ජාවක් පවත්වා තිබේ.

    එහිදී මෙම වෛරසය මර්දනය කරන ආකාරය පිළිබඳව සහ එය දේශපාලනීකරණය කිරීම වළක්වා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ජා කෙරිණ. මේ අතර, රුසියාවේ මොස්කව් නුවර ඉදිරි සති දෙක තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තියේ උච්ඡතම අවස්ථාවට පැමිණෙනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසති.

    Latest News