ඩෙන්මාර්කය වැසූ පාසල් ඇරීමට පියවර ගනී

අප්‍රේ 16, 2020

    ඔස්ට්‍රියාවේ ඇතැම් වෙළෙසැල් හෙට සිට නැවත විවෘත කිරීමට අවසර දී ඇති අතර, ඇතැම් විට ජර්මනිය ද එම ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇති බව වාර්තා වේ.

    ඩෙන්මාර්කය ද එරට පාසල් වයස අවුරුදු 11 න් පහළ සිසුන් සඳහා යළි ඇරඹීමට පියවර ගෙන තිබේ.

    කොරෝනා වයිරසයෙන් උද්ගත වූ අර්බුදය හේතුවෙන් පසුගිය මාසයේ ජර්මානු ආර්ථිකය ද පසුබැසීමකට ලක්විය.

    Latest News