ලොව පුරා කොරෝනා මරණ 95,700 ඉක්මවයි

අප්‍රේ 10, 2020

    කොරෝනා වෛරස ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පිරිස මේ වන විට 95,500 ඉක්මවා තිබේ.

    ආසාදිතයින් සංඛ්‍යාව 16,3428ක් ලෙස ඉහළ ගොස් තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ අමෙරිකාවෙන්. ඒ 4,68 566ක් වෙයි. එරට මිය ගිය සංඛ්‍යාව 16,691ක් ලෙස සටහන් වී තිබේ.

    ඉතාලියේ මරණ සංඛ්‍යාව මේ වන විට 18,279ක් වෙයි. ස්පාඤ්ඤයේ ඊයේ දින මරණ වාර්තා නොවූ අතර එරට මරණ සංඛ්‍යාව 15,447ක් වෙයි. ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 6,725ක් වෙයි. මරණ සංඛ්‍යාව 226ක්.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 12:16

    Latest News