ලොව සියයට 81 කට රැකියා අහිමිවේ

අප්‍රේ 09, 2020

    ලොව පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ගෝලීය ශ්‍රම බළකායෙන් 81% කට මේ වනවිට පූර්ණ හෝ අර්ධ වශයෙන් රැකියා අහිමි වී ඇති බව අන්තර්ජාතික කම්කරු සංවිධානය ප්‍රකාශ කරයි.

    වසර ආරම්භයේදී සිදුකළ සමීක්ෂණයකට අනුව 2020 අවසානයේදී ලොව පුරා මිලියන 25 ක ජනතාවකට රුකියා අහිමිවනු ඇතැයි ගණන් බලා තිබුණද, වත්මන් වසංගත තත්ත්වය හමුවේ එය ඇදහියි නොහැකි මට්ටමින් ඉහළ යනු ඇතැයිද එම සංවිධානය ප්‍රකාශ කරයි.

    Latest News