ජොන්සන්ටත් දැන් තරමක් සුවයි

අප්‍රේ 10, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කර සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එහි දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට නැවතත් සාමාන්‍ය වාට්ටුවකට ඇතුලත් කර තිබේ.

    ඔහු ඇතුලත් කර තිබුණේ ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලටයි.
    මීට දින 10කට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ අගමැති බොරිස් ජොන්සන් මේ වන විට සුවය ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News