වූහාන් නගරයට සහනාධාර ගුවන් මගින් සැපයේ

පෙබ 03, 2020

    චීන ගුවන් හමුදා විශාල ප්‍රවාහන ගුවන් යානා 8ක් වෙන් වෙන්ම Shenyang නගරයේ, Lanzhou නගරයේ, Guangzhou නගරයේ හා Nanjing නගරයේ සිට පිටත්ව ඊයේ (2) Wuhan නගරයට ළඟාවිය.

    ඉන් Hubei පළාතට සහනාධාර දීමේ හමුදා වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයන් 795ක් හා සහනාධාර ද්‍රව්‍ය ටොන් 58ක් යොමු කර ඇත.

    Latest News