2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය අවසර ලබාදී තිබෙනවා.

FIFA තව දින 3යි

මැයි 19, 2024

ලෝක කුසලාන පාපාන්දු තරගාවලිය තවත් දින තුනකින් කටාර් රාජ්‍යයයේදී ආරම්භ වනවා. මෙවර තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනිය සතුයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට ඇත්තේ, තවත් දින 06ක් පමණයි.

‍ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන 20 වැනිදා කටාර් හි ආරම්භ වනවා. තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ, ජාතික රූපවාහිනියටයි.

ෆිෆා ලෝක පාපන්දු ශූරයින්ගේ ‍සටනට තවත් ඇත්තේ, දින 8ක්.

ෆිෆා ලෝක පාපන්දු ශූරයින්ගේ ‍සටනට තව දින 12 යි.

2022 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින 13ක් පමණයි. ලබන 20 වැනි දා ආරම්භ වන තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනිය සතුයි.

‍2022 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබෙනවා. ඊට අදාළ ගිවිසුම අද පස්වරුවේ අත්සන් කරනු ලැබුවා.

Latest News