යුපුන් සහභාගීවන තීරණාත්මක තරගය අද

අගෝ 03, 2022

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 අවසන් පූර්ව වටයේ තරඟ අද පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී වන තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11. 55ට පමණ ආරම්භ වීමට නියමිතයි.

    ඊයේ පැවති එම ඉසව්වේ මූලික වටයේ තරඟයකින් යුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනා ගත්තේය. ඒ, තත්පර 10යි දශම 6කින් එම ඉසව්ව නිමා කරමින්.

    296042617 512521644067981 3678293436537299767 n

    Last modified on සිකුරාදා, 05 අගෝස්තු 2022 13:22

    Latest News