යුපුන් අබේකෝන් අද තරඟ බිමට

අගෝ 02, 2022

    එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අද (02) ආරම්භ වෙයි. 

    ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100 මූලික වටයේ තරඟ සඳහා අද සහභාගීවීමට නියමිතව තිබේ. 

    එසේම ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 මූලික වටයේ තරග සඳහා සහභාගීවීමට නියමිත බවයි, සඳහන් වන්නේ. 

    Latest News