රග්බි තණතීරුව ජයගත් ස්කොට්ලන්තය

සැප් 25, 2023

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ ටොංගා කණ්ඩායම සමග පැවති තරගයෙන් ස්කොට්ලන්තය ජය වාර්තා කළා.  තරගාවලිය පැවැත්වෙන්නේ ප්‍රංශයේදී.

    තරගය ආරම්භයේ සිටම ස්කොට්ලන්තය පෙරමුණ ගත්තා.  ඔවුන්, පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24 ක් රැස් කළ අතර, ප්‍රතිවාදීන් ලබා ගත්තේ ලකුණු 10 ක් පමණයි. 

    නියමිත කාලය අවසන් වුණේ, ලකුණු 45 ට 17 ක් ලෙස ස්කොට්ලන්තයට හිමි කර දෙමින්.  තරගය පැවැත්වුණේ ඩී කාණ්ඩයෙන්. 

    Latest News