ලෝක කුසලාන රග්බි තරගාවලියේ ටොංගා කණ්ඩායම සමග පැවති තරගයෙන් ස්කොට්ලන්තය ජය වාර්තා කළා.  තරගාවලිය පැවැත්වෙන්නේ ප්‍රංශයේදී.

නයිජර් රාජ්‍යයේ සිටින සිය තානාපතිවරයා සහ හමුදා සාමාජිකයින් ඉවත් කරගැනීමට තීරණය කර ඇතැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත වුණා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා කෙටි චාරිකාවක් සඳහා අද රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ප්‍රංශ ජනාධිපතිවරයා සිය සංචාරයේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරනවා.

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ සන්ධානයට එරට පාලන බලය අහිමි වී තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රංශ මහ මැතිවරණයේ ප්‍රතිඵල අනූව පුරෝකථනය කෙරෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට ඔහුගේ සන්ධානයට නොහැකි වනු ඇති බවයි.

එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශයේ ජනාධිපති ලෙස තවත් වසර පහක් සදහා යළිත් තේරී පත් වී තිබේ.

ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරුවීමත් සමග යුරෝපා නායකයින් රැසක් මේවනවිට නිරෝධායනයට ලක්ව, හුදෙකලාව සිටින බව විදෙස් වාර්තා කරයි.

Latest News