පැසිපන්දුව ගිලිහෙයි ජය ජෝදානයට

අගෝ 15, 2023

    2023 ආසියානු කුසලාන බී කාණ්ඩයේ කාන්තා පැසිපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ජෝදානය ජය ගත්තා.

    තරගයේ පළමු අර්ධය අවසන් වන විට ජෝදාන ක්‍රීඩිකාවන් පෙරමුණ ගත්තේ ලකුණු 41ට 20ක් ලෙසයි.

    ලකුණු 82ට 41ක් ලෙස ජෝදාන ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තා. තරගාවලියේ බී කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණා.

    Latest News