පැසිපන්දුව ජයගත් සිංහ පැටව්

අගෝ 29, 2023

    වයස අවුරුදු 16න් පහළ ආසියානු ශූරතා පැසිපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ මාලදිවයින සමග පැවැති තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා.

    ඒ ලකුණු 97 - 51 ක් ලෙසයි.

    තරගයේ පළමු අර්ධය නිමාවුනේ ලකුණු 45 - 24 ක් ලෙස ශ්‍රී ඉදිරියෙන් සිටිමින්.

    කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වුණා.

     

    Latest News