දිනේෂ්ගෙන් මව් රටට ලෝකඩ පදක්කමක්

ජූලි 17, 2023

    ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා උළෙලේ පිරිමි F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්වුණා.

    දිනේෂ් එහිදී දැක්වූ දක්ෂතාව මීටර 65.38ක්.

    මෙම ඉසව්වේ ලෝක වාර්තාව තවමත් හිමිව ඇත්තේ, දිනේෂ් ප්‍රියන්තටයි.

    ඔහු 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළේ දී මීටර 67.79 ක දක්ෂතාවක් දක්වමින් ලෝක වාර්තාව පිහිටවූවා.

    Latest News