IPL හෙට සිට

මාර් 30, 2023

    2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු 31 (හෙට) සිට ක්‍රියාත්මක වේ.

    පළමු තරගය වත්මන් ශූර ගුජරාට් ටයිටන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී හෙට සවස 7.30 ට පැවැත් වේ.

    සියලුම කණ්ඩායම් තම ප්‍රාන්තයේ හා පිටත තරග හතකට සහභාගී වීමට නියමිතය.

    මෙවර තරගාවලිය අහමදාබාද්, මොහාලි, ලක්නව්, හයිද්‍රාබාද්, බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, කොල්කටා, ජායිපූර්, මුම්බායි, ගුවහාටි සහ ධර්මසාලා යන ක්‍රීඩාංගණ 12 හිදී ක්‍රීඩා කරනු ඇත.

    Latest News