පකිස්ථානයට ලකුණු 128ක ඉලක්කයක්

නොවැ 06, 2022

    T20 ලෝක ශුරතාවය සඳහා වන 41 වන තරගය බංගලාදේශය සහ පකිස්ථානය අතර දැන් පැවැත්වෙනවා.

    කාසියේ වාසිය දිනා බංගලාදේශය මුලින් පන්දුවට පහර දුන් අතර පන්දු වාර 20 අවසානයේ ලකුණු 127 ක් ලබා ගත්තා. සිය පන්දුවාර 4 තුළ ලකුණු 22ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවාගත් ශා ඉන් ශා අෆ්රිඩි බංගලි ඉනිම සුනු විසුනු කර දැම්මා.

    හුදකලා සටනක නිරත වූ නජ්මුල් හුසේන් ශැන්ටෝ ලකුණු 54ක් ලබා ගත්තේ පන්දු 48 කදී 4 පහර 7ක් සමගින්. ඒ අනුව තරගය ජය ගැනීමට පකිස්ථානයට ලකුණු 128ක ඉලක්කයක් හිමි වනවා.

    Latest News