සභාපතිගේ පිල ලකුණු 392/9යි.

ඔක් 30, 2018

    එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. ඒ, කොළඹ එන්.සී.සී.ක්‍රීඩාංගණයේදී.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 392ක් රැස් කළා.

    කෞෂාල් සිල්වා ලකුණු 62ක් ලබාගත් අතර, සධීර සමරවික්‍රම රැස් කළ ලකුණු සංඛ්‍යාව 58ක්. මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 59යි, අශාන් ප්‍රියන්ජන් ලකුණු 50ක් ලබාගත්තා.

    Last modified on බදාදා, 31 ඔක්තෝබර් 2018 07:51

    Latest News