මීටර 100න් ශ්‍රී ලංකා වර්තාවක් අත ලඟ (වීඩියෝ)

පෙබ 22, 2019

    හිමාෂ ඒෂාන් මීටර සියය ධාවන ඉසව්ව සඳහා තත්පර 10.11ක කාලයක් වාර්තා කිරීමට අද(22) සමත්ව තිබේ.

    එය මෙරට ක්‍රීඩකයෙක් වාර්තා කළ හොඳම කාලය වුවත් සුළඟේ වේගය සලකා බැලීමෙන් එය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස නොගැනීමට තීරණය කර ඇත. හිමාෂ එම කාලය වාර්තා කළේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩාවලිය සඳහා පළමු තේරීම් තරග අතරතුරයි.

    Last modified on සිකුරාදා, 22 පෙබරවාරි 2019 18:28

    Latest News