ශ්‍රී ලංකා-ද.අප්‍රිකා ‍2වන ටෙස්ට් තරගය හෙට

පෙබ 20, 2019

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත්හිදී ආරම්භ වීමට නියමිතයි.

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ප්‍රථම තරගයේ දී විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුවයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න හොබවයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිට සියලුම තරග ජාතික රූපවාහිනියේ "අයි නාලිකාව" ඔස්සේ සජිව ලෙස විකාශය කෙරේ.

    South Africa (probable): 1 Dean Elgar, 2 Aiden Markram, 3 Hashim Amla, 4 Faf du Plessis (capt), 5 Temba Bavuma, 6 Quinton de Kock (wk), 7 Wiaan Mulder, 8 Keshav Maharaj, 9 Kagiso Rabada, 10 Dale Steyn, 11 Duanne Olivier

    Sri Lanka (probable): 1 Dimuth Karunaratne (capt), 2 Lahiru Thirimanne, 3 Oshada Fernando, 4 Kusal Mendis, 5 Kusal Perera, 6 Niroshan Dickwella (wk), 7 Dhananjaya de Silva, 8 Suranga Lakmal, 9 Lasith Embuldeniya, 10 Kasun Rajitha, 11 Vishwa Fernando

     

    Last modified on බදාදා, 20 පෙබරවාරි 2019 20:37

    Latest News