කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ අමාෂා ද සිල්වා හා හිමාෂ ඒෂාන් වසරේ වේගවත්ම ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා බවට පත්විය.

හිමාෂ ඒෂාන් මීටර සියය ධාවන ඉසව්ව සඳහා තත්පර 10.11ක කාලයක් වාර්තා කිරීමට අද(22) සමත්ව තිබේ.

Latest News