අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති…
Covid19 රෝගීන් වෙනුවෙන් ඇඳන් ධාරිතාව වැඩි කිරීමට සහ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…
ජාතික අක්ෂි රෝහලේ සායන කටයුතු සඳහා පැමිණෙන රෝගීන් කලින් දිනයක්, වේලාවක් වෙන්කර ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලීමක්…
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි.
රුසියානු ස්පුට්නික්5 (Sputnik V) එන්නත රැගත් ගුවන් යානය අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට ලඟා විය.
ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 13ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා.
ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,923 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන්…
තවත් ග්‍රාම නිලධාරී වසම් 9ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රුසියාවේ නිෂ්පාදිත මෙරටට ලැබෙන පළමු “ස්පුටිනික් වී“ එන්නත් තොගය අද රාත්‍රියේ මෙරටට ළඟාවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට උගතුන් ඉදිරිපත් විය යුතු බව, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති, පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පුද්ගලයන් සඳහා වෙන වෙනම ත්‍රි…
වසා දමා ඇති ගම්පහ වැරැල්ලවත්ත පොලිටෙක්ස් ගාර්මන්ට්ස් කර්මාන්ත ශාලාව කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අද ආරම්භ කෙරිණ.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව මේ වනවිට 94,436කට ලබාදී තිබේ.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03) පෙරවරුවේ…
තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරගහවැව, වැව්ඉස්මත්ත ආසන්න ඉඩමකට පැමිණි ඇතෙකු විදුලි සැරවැදිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට…
කොවිඩ්-19 වෛරසය ආසාදිතව යම් අයෙකු නිවාසවලට වී සිටින්නේ නම්, ඒ පිළිබදව දැනුම්දීම සදහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දුන් බව යුද…

Latest News