පසුගිය සිංහල අවුරුදු සමයේ රෙදිපිළි මිල දී ගැනීමට ජනයා විශාල වශයෙන් පැමිණි මහරගම පුමුණුව ප්‍රදේශය අද හුදකලා කෙරිණ.
'කොවිඩ් - 19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේ 21,715 දෙනෙකු ලබාගෙන තිබේ.
පසුගියදා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකළ PCR පරීක්ෂණයක දී කොරෝනා ආසාදිත වෙළඳුන් දෙදෙනෙකු වාර්තා වීම හේතුවෙන් අද 5 දිනයේ දීත්…
හුදකලා සහ සංචරණ සිමා පනවා ඇති නොර්වුඩ් ප්‍රදේශයෙන් තවත් අසාදිතයන් 14 දෙනෙකු හමුවී ඇති බව, බගවන්තලාව වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන…
ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත 'කොවිඩ් 19' අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ (04) ස්ථාපනය…
ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 1914ක් හඳුනා ගැනුණ අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 542 දෙනෙකු ගම්පහ…
මෙම වසර ඇතුළත මෙරට ජනගහණයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට රජයට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ඊයේ…
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිතව සිදු කෙරෙන නිෂ්පාදන කිහිපයක්  තහනම් කිරිමේ ගැසට් පත්‍රය උල්ලංඝණය කරමින් කටයුතු කළ සමාගම් වහාම පරීක්ෂාවට ලක්…
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් කෙරුණු අතර ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ මුළු අයදුම්කරුවන්…
දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (05) සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්…
රුසියාවේ නිෂ්පාදිත කොරෝනා මර්දන ස්පුට්නික් වී එන්නතේ පළමු තොගය රැගත් ගුවන් යානය අද අලුයම දිවයිනට පැමිණියේය.
රසායනික පොහොර, කෘමිනාශක සහ වල් නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බව, වියත්මඟ සාමාජිකයන් පවසයි.
කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් කිසිවිටක දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බව, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ගෑස් මිල සංශෝධනයට කිසිදු තීරණයක් ගෙන නොමැති බව, මාධ්‍යවේදීන් නැගු පැනයට පිලිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර තිබේ.
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…
කොවිඩ් – 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවදානම නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම්…
පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් මාර්තු මස 31 දින සිට ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය…
අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල…

Latest News