මෙරට කොවිඩ් 745 දක්වා ඉහළට

මැයි 07, 2021

    මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ දී කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් 11 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    Death1

    Death2

    Last modified on සිකුරාදා, 07 මැයි 2021 07:48

    Latest News