නිරෝධායන නීති කැඩූ 436ක් අත්අඩංගුවට

මැයි 07, 2021

    ඊයේ දිනයේ දී නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 436 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා මෙරට නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 5922ක් අඩංගු ගෙන ඇතැයි, මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News