වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උද්‍යාන - බංගලා වැසේ

මැයි 07, 2021

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන සංචාරකයින් හට විවෘත සියලුම පාරිසරික සංචාරක ගමනාන්ත,උද්‍යාන,කඳවුරු භූමි හා සියලුම සංචාරක බංගලා නැවත දැනුම් දෙන තුරු සංචාරකයින් සඳහා විවෘත කරනු නොලැබෙයි.

    පවතින කොවිඩ්-19 වසංගත තත්වය පැතිරයාමේ අවදානම මත මෙම තීරණය ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News