"පොහොය" වැඩසටහන වෙසක් පුන් පොහෝ දින ඇරඹේ

මැයි 06, 2021

    සෑම විහාරස්ථානයකම ධර්ම පුස්තකාලයක් ස්ථාපනය පෙරදැරිව "පොහොය" වැඩසටහන එළැඹෙන වෙසක් පුන් පොහෝ දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

    "අප අභිමානය සුරැකි සභ්‍යත්වය යළි මිහිපිටට" එහි තේමාවයි. ඒ ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ දී අද පැවැත්විණ.

    Latest News