දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

මැයි 14, 2021

    දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

    දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් මෙම හුදකලා කිරීම් එළඹෙන 17 වැනි සඳුදා පෙරවරු 4.00 සිට ක්‍රියාත්මක වන බවයි,යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ.

    ඒ අනුව,

    මඩකලපුව දිස්ත්‍රික්කයේ

    කිරන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත්

    150 සී ග්‍රාම නිලධාරි වසමේ වැව පාර

    මංචෝනා දෙසට ප්‍රදේශය

    වේවින්මිල් මාවත ප්‍රදේශය

    වේලාපොඩි පාර ප්‍රදේශය

    කනකිඅම්මාන් කෝවිල පාර වෙරළබඩ ප්‍රදේශය

    150 බී ග්‍රාම නිලධාරි වසමේ ලකේ මාවත විතන්න්‍ය ප්‍රදේශය,

    අප්පුහාමි මාවත වෙරළබඩ ප්‍රදේශය

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ

    කින්නියා පොලිස් බලප්‍රදේශයට අයත් කින්නියා 226 ඩී ග්‍රාම නිලධාරි වසම

    පෙරිය කින්නියා 225 බී ග්‍රාම නිලධාරි වසම

    කුට්ටිකරච්චි 226 ඊ ග්‍රාම නිලධාරි වසම

    අහුතර් නගරය ග්‍රාම නිලධාරි වසම

    පෙරියතුමුණේ ග්‍රාම නිලධාරි වසම

    මලින්තුරේ ග්‍රාම නිලධාරි වසම

    රහුමානියා නගරය ග්‍රාම නිලධාරි වසම

    සින්න කින්නියා ග්‍රාම නිලධාරි වසම

    මන්චෝලි ග්‍රාම නිලධාරි වසම

    කට්ටෙයාර් ග්‍රාම නිලධාරි වසම

    කුරින්චකර්නි ග්‍රාම නිලධාරි වසම

    මුන්නාචෙන්නායි ග්‍රාම නිලධාරි වසම

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ

    ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශයට අයත් හමන්ගල්ල ග්‍රාම නිලධාරි වසම

    නාරංගොඩ උතුර ග්‍රාම නිලධාරි වසම

    නාරංගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසම

    බටපොතැල්ල ග්‍රාම නිලධාරි වසම

    මල්ගමුව ග්‍රාම නිලධාරි වසම

    දොඩන්පොත්ත ග්‍රාම නිලධාරි වසම

    නාරංගමුව ග්‍රාම නිලධාරි වසම

    වත්තේගෙදර ග්‍රාම නිලධාරි වසම

    කටුගම්පල ග්‍රාම නිලධාරි වසම

    කවුඩුමුන්න ග්‍රාම නිලධාරි වසම

    හමනාගොඩ ග්‍රාම නිලධාරි වසම

    වෑත්තෑව ග්‍රාම නිලධාරි වසම

    මුම්මානා ග්‍රාම නිලධාරි වසම

    මාහරගම ග්‍රාම නිලධාරි වසම

    පහළ මැද්දෙපොළ ග්‍රාම නිලධාරි වසම

    ඉහළ මැද්දෙපොළ ග්‍රාම නිලධාරි වසම

    කෝඳුරුවාවල ග්‍රාම නිලධාරි වසම

    මාහින්ගමුව ග්‍රාම නිලධාරි වසම

    සියඹලාවාන ග්‍රාම නිලධාරි වසම

    බෝපිටිය ග්‍රාම නිලධාරි වසම

    ඉහළ ලබ්බල ග්‍රාම නිලධාරි වසම

    පහළ ලබ්බල ග්‍රාම නිලධාරි වසම

    මත්තෙගම ග්‍රාම නිලධාරි වසම

    වැල්ලාව ග්‍රාම නිලධාරි වසම

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 10:48

    Latest News