කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා දින දහයක් ඇතුළත ඇඳන් දස දහසක් ලබාදීමේ කඩිනම් වැඩසටහන ස්ථාන ගණනාවකදී ක්‍රියාත්මකයි.
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්......
වස විසෙන් තොර දේශයක් වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහයවීම සඳහා මහජන බැංකුව “සාරභූමි“ නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී…
හෙට (17) සිට දුම්රිය ගමන්වාර 51ක් ක්‍රියාත්මක කරන බව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනටම පනවා ඇති සංචරණ සීමා හෙට (17) අලුයම ඉවත් කෙරුණ ද අන්තර් පළාත් බස් රථ ක්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍ය සේවාවන්වල නිරිත පිරිස්…
හෙට (17) සිට ජනතාවට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම්ව නිවසින් බැහැරව යා හැකි අතර, වෙළෙඳසල්වලට ද පැමිණිමට අවස්ථාව හිමිවේ.
දැන් පවතින අයහපත් කාලගුණ හේතුවෙන් රාජාංගන ජලාශය වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කොට ඇත.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 2386ක් ඊයේ මෙරටින් හඳුනා ගැණින.
ඊශ්‍රායලය හා පලස්තීනය අතර අර්බුදය තවදුරටත් උත්සන්න වී තිබේ.
පසුගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාවත් සමග ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළ ඇති වු ගංවතුර තත්ත්වය හමුවේ…
මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම 4.00ට ඉවත් කෙරේ.
කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
වරකාපොළ ගස්නාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 2ක් මියගොස් තිබේ.
සංචරණ සීමාවන් පනවා ඇති දිනවල යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක යොදාගෙන වාහන පරික්ෂා…
ගිණිකොන දිග සහ නැගෙනහිර මධ්‍ය අරාබි මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථාන වෙත වහාම පැමිණෙන්නැයි…
ගිනිකොන දිග අරාබි මුහුද ආශ්‍රිතව පැවති “ටවුටේ“ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.
රටට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් රතන සහ ගිරිමානන්ද සූත්‍ර දේශනා කිරීම නාරහේන්පිට අභයාරාමයේදී අද (15) ආරම්භ විය.
යල කන්නය සඳහා අවශ්‍ය රසායනික පොහොර රට තුළ පවතින බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මැඩලීමේ ක්‍රියාවලියට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂම සහ ක්‍රමවත්ව…

Latest News