චෙක් රාජ්‍යයේ ප්‍රාග් නගරයේ විශ්ව විද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින්…
'යුක්තිය' මෙහෙයුමට සමගාමීව ඉකුත් පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදු කෙරුණු විෂ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි වැටලීම්වලදී…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල…
මිල්කෝ ආයතනයේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා අද එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස, මේජ්ර් ජෙනරාල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් මහතා පත්කර තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජපාන රජය සමග තවදුරටත් සාකච්ඡා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා…
රෝගී වී සිටින අග්බෝ ඇතාට හිංසාවන අයුරින් ඩ්‍රෝන කැමරාවකින් දර්ශන ලබාගත් පුද්ගලයෙකු හා ඩ්‍රෝන කැමරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල, හපුගල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක හෙට (15) දිනයේ පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.
‍ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම සහ එම වරදට ආධාර අනුබල දීම යන චෝදනාවලට වරද පිළිගත් සක්විති…
අද පස්වරුවේ දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා. ලංකා විදුලි බල මණ්ඩලයෙ ප්‍රකාශ කළේ, කොත්මලේ සහ බියගම බෙදාහැරීමේ…
උතුරු දුම්රිය මාර්+ගයේ නවීකරණ ව්‍යාපෘතිය යටතේ එම මාර්+ගයේ කොටසක් මාස 06 ක කාලයකට වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක්…
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 වනදා විවෘත කිරීමට නියමිත බව නෙළුම් කුලුන පෞද්ගලික සමාගම තීරණය කර තිබෙනවා.
බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ලබන 15 වැනි දිනට පෙර ලබා…
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.

Latest News