පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඩීසල් මිල 2024.02.01 ඉහළ යාම මත බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය…
76 වන ජාතික නිදහස් දින සැමරුම ලබන 4 වැනිදා ගාලුමුවදොර පිටියේදී අභිමානවත් ‍ලෙස පැවැත්වීමට සියල්ල සූදානම්. එහි පෙරහුරු අද ආරම්භ…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අරාබි මුහුදේදී අතුරුදන් වූ “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදවා ගැනේ.
පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුරු සඳහා විභාග දෙපාර්තමේන්තුව ලබා දුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4232 නාම ලේඛනය 2024.01.27…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද දහවල් 12.00 න් පසු ආරච්චිකට්ටුව බලා රැගෙන යාමට නියමිතයි. දේහය, මේ වන…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද (26) යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
විදුහල්පති සේවයේ මෙතෙක් නොවිසඳී පැවැති ගැටලු‍ විසඳීමට සහ එම සේවාවේ වෘත්තීය ස්වභාවය උසස්කොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන…
අද (23) දින මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානය තුළ හිමිනමක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නිල සංචාරය නිමා කරමින් අද (23) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණය කරන ලද රථවාහන වැරදි 125 කට අවවාද කර තිබෙනවා.
ඉකුත් පැය 24 තුළ දිවයින පුරා සිදු කෙරුණු පොලිස් මෙහෙයුම්වලින් විවිධ අපරාධවලට හා නීති විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් 955 දෙනෙකු…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වයඹ දිග චීනයේ ෂිංජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…

Latest News