ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

මාර් 19, 2024

    2023(2024) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

    ඒ අනුව අද (19) සිට 29 වැනිදා දක්වා දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන 41කදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙනු ඇති.

    අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව තිබෙනවා.

    ඒ අනූව අදාළ දිනය හා ස්ථානය කිසිඳු හේතුවක් මත වෙනස් නොකරන බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    65f8e9bc15592

    Latest News