බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නකින් 43 දෙනෙකු මියගොස් තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ, ඩකා අගනුවර පිහිටි අවන්හලකයි.
අද (01) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳව පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්…
අද (29) දින ශ්‍රී ලංකාවේ 36වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගැනීම සිදු වුණා.
නව ග්‍රාම සේවා නිලධාරි බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මාර්තු මස 13,14 සහ 15 වන තෙදින පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
මිනීමැරුම් සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී එම සැකකරු මියගොස් තිබෙනවා. 
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළගට සිටින්නේ එස්.සී.මුතුකුමාරන මහතායි.
පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමට…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී තිබෙන…
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (27) දින සිට මාර්තු මස (12) වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. 
ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ වනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර මහතා අද…
නුවරඑළිය ප්‍රදේශයට පතිත වන සුළු වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා ඝණ මීදුම් තත්ත්වයක් පවතිනවා.
හෙට (17) පස්වරු 5 සිට පසුදින එනම් 18 වන ඉරිදා පෙරවරු 9 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව…

Latest News