කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව එක්කෝටි දස ලක්‍ෂ 93,465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඉපනැල්ලේ මුං වගාව නමින් අතුරු බෝග වගාවක් හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.
කොවිඩ් -19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
අනුරාධපුර, නාච්චාදූව කෙසෙල් ගම්මානය ඊයේ අරම්භ කෙරුණා.
මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපලේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් අරම්භ කරන ගුවන් සමාගම් සඳහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග…
සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාරවලට නොරැවටී එන්නත ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වයස 20ත් 30ත් අතර පිරිසගෙන්…
නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යට වී දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව…
දිය නැමට ගොස් වැවේ අතුරුදහන්ව සිටි සේවකයන් දෙදෙනාගේ සිරුරු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් ගොඩගෙන තිබේ.
වීරකැටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
අමෙරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා (73710) හැත්තෑ තුන්දහස් හත්සිය දහයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාගත දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා කතෝලික පියතුමන් කිහිපදෙනෙකු සමග එක්ව කතෝලික සභාව නොමග…
උසස් පෙළ විභාග අයදුම්පත්‍ර ලබන අඟහරුවාදා වනවිට යොමුකර අවසන් කිරීමට තීරණය කළ බව, විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ වෘත්තීය සංගමය පවසනවා.
කොවිඩ් -19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
තිස්සමහාරාම, මුතියම්මාගම ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
කොවිඩ් වසංගතය මැඩලීමට සියලු දේශපාලන පක්‍ෂ, වෘත්තිය සමිති හා වෙනත් සංවිධාන එක්ව එක් අරමුණකින් ක්‍රියා කළ යුතු බව, සෞඛ්‍ය විශේෂ්‍ඥයින් පවසයි.
තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රථම යුරෝපා බෙදා හැරීමේ මධ්‍යස්ථානය ප්‍රංශයේ පැරිස් නුවරදී විවෘත කෙරුණා.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ දිවයින පුරා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන මේ වනවිට සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබේ.

Latest News