උසස් පෙළ විභාග අයදුම්පත්‍ර ලබන අඟහරුවාදා අවසන් කිරීමට තීරණය කෙරේ...(වීඩියෝ)

සැප් 19, 2021
  • උසස් පෙළ විභාග අයදුම්පත්‍ර ලබන අඟහරුවාදා වනවිට යොමුකර අවසන් කිරීමට තීරණය කළ බව, විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ වෘත්තීය සංගමය පවසනවා.

    කොට්ටාවේ අද (19) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් පළ කෙරිණ.

    Last modified on ඉරිදා, 19 සැප්තැම්බර් 2021 20:22

    Latest News