තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රථම යුරෝපා බෙදා හැරීම පැරිස් නුවරදී...

සැප් 19, 2021

    තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රථම යුරෝපා බෙදා හැරීමේ මධ්‍යස්ථානය ප්‍රංශයේ පැරිස් නුවරදී විවෘත කෙරුණා.

    ඒ, අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. එම මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනී ශානිකා හිරිබුරේගම යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News