කොවිඩ් වසංගතය මැඩලීමට සියලු දෙනා එක් අරමුණකින් ක්‍රියා කළ යුතුයි...(වීඩියෝ)

සැප් 19, 2021
  • කොවිඩ් වසංගතය මැඩලීමට සියලු දේශපාලන පක්‍ෂ, වෘත්තිය සමිති හා වෙනත් සංවිධාන එක්ව එක් අරමුණකින් ක්‍රියා කළ යුතු බව, සෞඛ්‍ය විශේෂ්‍ඥයින් පවසයි.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය හා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ මෙහෙයවීමෙන්, සියලු විද්‍යුත් නාලිකා ඔස්සේ අද (19) විකාශය කෙරුණු විශේෂ සාකච්ජාවට එක්වෙමින් ඔවුන් මේ බව අවධාරණය කළේය.

    Last modified on ඉරිදා, 19 සැප්තැම්බර් 2021 18:55

    Latest News