ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට අදාළ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු හුසේන් එල් සහර්ති මැතිතුමා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික)…
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝබර් 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
සැප්තැම්බර් කියවීමේ මාසය වෙනුවෙන් අපේ රටේ පාඨකයින් සඳහා විශේෂ වට්ටම් සහිතව සහන මිලට පොත් අලෙවි කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් මධ්‍යම…
කොරෝනා වසංගතය හේතුවෙන් සිය අධ්‍යයන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව නිවෙස්වල සිටින නැගෙනහිර පළාතේ පෙරපාසල් දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වර්ධනය කිරීම…
මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දුරස්ථ අධ්‍යාපනය මගින් වෘත්තීය දැනුම බෙදාහරිමින්, හැකියාවෙන් උගත් දරුපරපුරක් මතු ලොවට දායාද කිරීමේ අදහසින් නිපුණතා සංවර්ධන,…
වැල්ලවාය පොලිසිය විසින් වැල්ලවාය වරුණගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට රටපුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන තීරණය අද(17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඊයේ (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.
අද (17) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලින්, නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 816 දෙනෙකු අත්අඩංගුවට…
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම්වල නිරත ගුරුවරුන්ට සිදුවන බලපෑම් හා තර්ජන පිළිබඳව ගුරු විදුහල්පති සංගම්,  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාව අද…
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් ඉකුත් දිනවල තම බාරයට ගනු ලැබූ වී තොග, රජයේ වී අලෙවි මණ්ඩල වෙත ඊයේ බාරදෙනු…
මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහර දුන් බව කියන පූජ්‍ය පල්ලබැද්දේ නන්දරතන හිමියන්ට අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.  
කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්... 
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ රජය මගින් ක්‍රියාත්මක කාබනික පොහොර නිෂ්පාදනය මේ වනවිට සාර්ථකව සිදු කෙරෙමින් පවතී.
දියර කිරි නිෂ්පානය ප්‍රවර්ධනය සදහා කිරි ගවයින්ට ප්‍රමාණවත් තණකොළ නොලැබීම නිසා කිරි නිෂ්පාදනය අඩු වී ඇති බව වාර්තාවේ.
විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයන් තුළ ඔවුන්ව…
සත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Latest News