දින 40කට පසු කොවිඩ් ආසාදිත මරණ 100කට අඩු සංඛ්‍යාවක් මෙරටින් ඊයේ වාර්තා විය. ඒ අනූව ඊයේ සිදුව ඇති කොවිඩ් මරණ…
අද (18)දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,530ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ගම්පොල සිට කොළඹ ප්‍රදේශයට ලොරියකින් රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් බැලුම්මහර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරෙහි නිලධාරීන්…
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1,260 දෙනෙකු අද (18) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය…
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට…
මෙරට මුළු ජනගහනයෙන් අඩකට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 
හැටන්, කොටගල ප්‍රදේශයේ අවුරුදු 20-29 සහ අවුරුදු 30 වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නත ලබාදිම අද (18) කොටගල සායනික මධ්‍යස්ථානයේදි සිදු කෙරේ.  
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 150ක් වන බව නාවික හමුදාව පවසයි.
එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 8ක් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අද (18) අළුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනූව අද (18) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (18) අළුයම…
කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්... 
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 157 වැනි ජන්ම දින සැමරුම අදට (17) යෙදී තිබේ.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
සිනොවැක් කොවිඩ් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබේ.
නකල්ස් කඳුකරයේ නැගෙනහිර බෑවුමේ, යහන්ගල කඳුවැටිය ප්‍රදේශයේ ගින්නක් ඇතිව තිබේ.
දිවයින පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වන දින අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ.
කොවිඩ් -19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමය ඔස්සේ උගන්වන ගුරුවරුන්ට, ගුරු වර්ජනය මෙහෙයවන පුද්ගලයන් විසින් මරණ තර්ජන කරන බවට වාර්තා වී ඇතැයි…

Latest News