කාබනික පොහොර නිෂ්පාදනයෙන් සාර්ථක ප්‍රතිඵල....(වීඩියෝ)

සැප් 19, 2021
  • ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ දිවයින පුරා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන මේ වනවිට සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබේ.

    ඉදිරි සති දෙක තුළ එම පොහොර වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවෙතැයි කොමිෂන් සභාව පවසයි.

    Last modified on ඉරිදා, 19 සැප්තැම්බර් 2021 17:40

    Latest News