පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අද දැයෙන් සමුගනී

දෙසැ 08, 2019

    අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පස්වරුවේ සිදු කෙරේ.

    ඒ ගොඩකවෙළ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ය.

    හදිසියේ රෝගාතුර වී සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වුණේ ඉකුත් සිව්වනදායි. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 57 වන වියේ පසුවිය.

    Latest News