ඔරුවක් පෙරළීමෙන් සිසුවෙක් මරුට

දෙසැ 08, 2019

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ උප්පාරු පාලම යටින් ගමන්ගත් ඔරුවක් පෙරලීමෙන් තිදෙනෙකු සැඩපහරට හසුවී ගසාගෙන ගොස් තිබේ.

    තවත් දෙදෙනෙකු බේරා ගෙන ඇත. අනතුර සිදුව ඇත්තේ අද උදේ 7.00ට පමණ. සැඩපහරට හසුව ගසාගෙන ගිය තිදෙනාගෙන්, එක් අයෙකු මියගොස් සිටියදී සොයා ගැණින. ඔහු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර, 14 හැවිරිදි වියේ පසුවිය. ඉක්බාල් ඉල්හාම් සමඟ අතුරුදන්වූ අනෙක් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

    Latest News