එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සදහා ප්‍රවාහන අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර හිමිවේ.

මෙරට දෙවන දිනටත් පුද්ගලයින් 500,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ඊයේ (30) සිදුකර තිබේ.

කෝවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දිනයක් තුළ ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  ලියාපදිංචි  වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28) නාරහෙන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරිණ.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා හැත්තෑ අටලක්ෂ 52,443ක් මෙරට ජනතාවට ලබාදී තිබේ.

මෙරට කොවිඩ් මර්දනය ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ (14) ලබාදී තිබේ.

කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට දිනක් තුළ මේ දක්වා වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබාදී තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද සිට ක්‍රියාත්මකයි. පළමු වැඩසටහන අද ආරම්භ කෙරුණේ හම්බන්තොට දිස්ත්‍රික්කය ආවරණය කර ගනිමින්.

අද (09) දිනයේ දිවයින පුරා මධ්‍යස්ථාන 300කදී (ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථාන ද ඇතුළුව) 'කොවිඩ්-19' මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සිදු කෙරෙන බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබේ.

Latest News