දෛනික වැඩිම එන්නත්කරණය ඊයේ

ජූලි 15, 2021

    මෙරට කොවිඩ් මර්දනය ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ (14) ලබාදී තිබේ.

    ඒ අනූව ඊයේ දිනයේ ලබාදුන් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 384,763ක්.

    ඒ අනූව සයිනොෆාම් පළමු මාත්‍රාව – 338,572ක්, සයිනොෆාම් දෙවන මාත්‍රාව – 35,410ක්, ෆයිසර් පළමු මාත්‍රාව – 7,416
    හා ස්පුට්නික් V පළමු මාත්‍රාව – 3,365ක් ලෙස ලබාදී තිබේ.

    2021. 07. 14 COVID Immunization Progress Updated page 001 724x1024

    Latest News