ඒ අනූව ඊයේ දිනයේ ලබාදුන් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 384,763ක්.
ඒ අනූව සයිනොෆාම් පළමු මාත්‍රාව – 338,572ක්, සයිනොෆාම් දෙවන මාත්‍රාව – 35,410ක්, ෆයිසර් පළමු මාත්‍රාව – 7,416
හා ස්පුට්නික් V පළමු මාත්‍රාව – 3,365ක් ලෙස ලබාදී තිබේ.
මෙරට කොවිඩ් මර්දනය ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ (14) ලබාදී තිබේ.