කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (07) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20ත්, 29ත් අතර තරුණ පිරිස් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (06) ආරම්භ කරන බව, පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

අද (05) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 132 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (04) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (01) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (30) පස්වරුවේ උපදෙස් ලබා දුන්නේය.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (28) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ සිදුකෙරේ.

මෙරට සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත් හා සාර්ථක මට්ටමින් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතාගේ හා යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කෝග් මහතාගේ ප්‍රසාදයට ලක්ව තිබේ.

අද (24) දිනයේ දිස්ත්‍රික්ක 20ක මධ්‍යස්ථාන 176 කදී කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

යුද හමුදාවේ මූලිකත්වයෙන් අද (21) දිනයේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සිදුකෙරේ.

Latest News