සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට එන්නත් ලබාදීම අද ඇරඹේ

ජූලි 10, 2021

    සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද සිට ක්‍රියාත්මකයි. පළමු වැඩසටහන අද ආරම්භ කෙරුණේ හම්බන්තොට දිස්ත්‍රික්කය ආවරණය කර ගනිමින්.

    එය ක්‍රියාත්මක කෙරෙන්නේ, තිස්සමහරාම - ඩබල් ත්‍රී හිල්ටන් හෝටලය, හම්බන්තොට - ෂැංග්‍රිලා හෝටලය, තංගල්ල - අනන්තරා හෝටලය සහ තංගල්ල නගර ශාලාවේ දී.
    වැඩසටහන නිරීක්ෂණයට ප්‍රසන්න රණතුංග හා නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් එක්ව සිටියේය.

    Latest News