නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රීතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වෙයි. 

අද (11) පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා සමග අද (07) දුරකථනයෙන් අමතා එරට දැන් හටගෙන ඇති ඉතිහාසයේ දරුණු ලැව් ගිනි විපතෙන් සිදුව ඇති විනාශය ගැන සංවේගය පළ කළේය.

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

හදිසි ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ දී චක්‍ර ලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

වැරදි මගක ගමන් කරමින් තිබූ රට හරි මඟට ගෙන එමින් සමෘද්ධිමත් සහ දියුණු රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ ජනපතිගේ වෑයමට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනුශාසනාව හිමි වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

කොල්ලුපිටිය පිත්තල හන්දිය අසලදී ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදැයි චෝදනා ලැබ වසර 14 ක් රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයෙක් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (19) නියෝග කළේය.

ජනාධිපති ධූරයට පත් කළ ජනතාවගේ අපේක්ෂා උපරිමයෙන් සපුරාලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ එම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා වන කැපවීම ශ්‍රී ලංකාව හා ජපානය නැවත වරක් අවධාරණය කරති.

Latest News