නාවික හමුදාවේ තවත් 3කට සුවයි

ජූනි 03, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

    ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 418 දක්වා ඉහළ ගොස් ඇත.

    Last modified on බදාදා, 03 ජූනි 2020 11:03

    Latest News