තවත් කොරෝනා ආසාදිතයින් 15කට සුවයි

මැයි 20, 2020

    නාවික රෝහල, අයි.ඩී.එච් සහ වැලිකන්ද යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඒ අනුව වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 584ක්.

    රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 434ක්

    Last modified on බදාදා, 20 මැයි 2020 16:25

    Latest News